• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ මුවාවෙන් ආණ්ඩුව හිතවතුන්ට බාර් ලයිසන් දීලා! පන්සල්-පාසල් අසලත් බාර් ඇරලා! සංචාරකයො නැති ගම් අස්සෙත් දීලා! පදලංගල මහජන කැළඹීමක්! VIDEO I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ විශාල වශයෙන් මෙරට මත්පැන් අලෙවි සැල් ආරම්භ වූ බවත් වත්මන් රජය ද සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ මුවාවෙන් සිය මිතුරන්ට මත්පැන් අලෙවි බලපත්‍ර විකුණන බවට සැකයක් ඇති වී තිබෙන බවත් ඇතැම් ප්‍රදේශවල නව මත්පැන අලෙවි සැල් නිසා එම ප්‍රදේශවල ජනතාව ප්‍රකෝපකාරී වූ බවත් පන්සල් හා පාසල් ආශ්‍රිතව මත්පැන් අලෙවි සැල් ආරම්භ කර ඇති නිසා බාල වයස්කරුවන් ද මත්පැන් හි ගොදුරක් වීමේ අවදානමක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ජනතාව වැඩි වශයෙන් මත්පැන් භාවිතයට යොමුවීම සුචරිත සමාජයකට බාධාවක් බැවින් එවැනි තත්ත්වයක් නිර්මාණය නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් බවත් එසේ නොවුනහොත් මහජන කැළඹීම් පවා ඇති විය හැකි බවත් තමන්ගේ දේශපාලන හිතවතුන්ට බියර් බලපත්‍ර හෙවත් මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම නිසා ප්‍රදේශ රැසක ගැටුම් තත්ත්ව ඇති වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේ දී 27 (2) යටතේ බීරහල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන බල ප්‍රදේශවලත් මෙම බියර් බලපත්‍ර ලබා දී ඇති බවත් මෙයින් පෙනී යන්නේ අනාගත මැතිවරණයක් උදෙසා රජයට මුදල් සෙවීමට ලබා දුන් බලපත්‍රයක් බවත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් සංගණනයක් සිදු කරන බවත් ඊට අමතරව රජයෙන් නිල වශයෙන් එය දැනුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තව ද ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කිරීමේ සිදුවීමක් රට තුළ දක්නට ලැබෙන බවත් සුරාසැල් 100ක පමණ තිබී මෙවැනි මත්පැන් 100000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ එම බෝතල් ගබඩා කර ව්‍යාජ ස්ටිකර් වෙනුවට සැබෑ ස්ටිකර් යොදවා එම ප්‍රශ්න යට ගැසීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

මෙසේ ආරක්ෂිත ස්ටිකරයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම කූට ලේඛන සකස් කිරීමක් බවත් මේ සදහා අපරාධ නීතිය හරහා දඩුවම් ලබා දිය යුතු බවත් එය බරපතල ගැටලුවක් බවත් සමථකරණය හරහා එය විසදිය නොහැකි බවත් මේ වංචාවන්ට ආයතන ප්‍රධානීන් ඇතුළු සමහර රජයේ බලධාරීන් ඒවා යට ගැසීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී පැවසීය.

මෙය රටේ බදු ආදායම අඩු වීමක් බවත් එබැවින් හොර අරක්කු ජාවාරම ප්‍රචලිත නොකර එය වලක්වා වැඩ කරන ජනතාවට ගසා ඇති බදු අඩු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

චැනල් ෆෝ හෙළිදරව්ව ගැන යුද්ධය දිනපු හමුදා වීරයා ෆොන්සේකා තවත් මහා හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩලස්ට අලුත් තනතුරක්! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper