පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව විකාශය කළ වීඩියෝව පිළිබදව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා ඉකුත් රාජපක්ෂ රජය සමයේ පැවැති තත්ත්වය පිළිබදවද අදහස් දැක්වීමට පියවර ගත්තේය.










