ව්‍යවස්ථාවේ 154.B.2 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරු පත්කිරීමේ හැකියාව ඇති බවත්, ජනාධිපතිවරයා ඉදිරියේදී චෝදනා රහිත එජාප ප්‍රධානීන් එම තනතුරුවලට පත් කරනු ඇති බවත් හිටපු ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.










