• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂවේන්ද්‍ර ඇතුලු හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර තහනමක්! තත්ත්වය දරුණු වෙයි! අපි කලින්ම කිව්වා!

October 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදාව කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ වෙන්නෙ නෑ! බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා! හමුදාවෙන් විශේෂ නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ අනෙකුත් හමුදා සාමාජිකයින්ට සම්බාධක පැනවීමේ හැකියාව බ්‍රිතාන්‍ය රජය විසින් සලකා බලමින් සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයට දන්වා ඇත.

විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය (FCDO) බාර අමාත්‍ය ජෙසී නෝමන් මේ බව එරට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

යුද අපරාධ චෝදනා මුල් කරගෙන මෙම තහනම පැනවෙනු ඇති බව දැනගන්නට ඇත.

මානව හිමිකම් සහ වගවීම ඇතුළුව ශ්‍රී ලංකාවේ තත්ත්වය බ්‍රිතාන්‍ය රජය සමීපව සමාලෝචනය කරමින් සිටින බවත්, මේ තුළ සම්බාධක ඇතුළුව අප සතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න රජය සක්‍රීයව සලකා බලන බවත් අමාත්‍ය නෝමන් පවසා තිබේ.

කොන්සර්වේටිව් පක්ෂයේ අමාත්‍ය නෝමන් එසේ පවසා ඇත්තේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් බෙත් වින්ටර් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ ආකාරයට ලංකාවේ හමුදා නිලධාරීන් කිහිප දෙනකු ඉලක්ක කර විදෙස් ගමන් තහනමක් හෝ වෙනත් සම්බාධක පැනවීමේ අවදානමක් මතුව ඇති බව මව්රට පුවත්පත මෙ අප වෙබ් අඩවියද මීට පෙර අවස්ථා ගණනාවකදීම වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

ඇමැතිවරු-අමාත්‍යංශ නඩත්තුවට බිලියන 480ක් වෙන් කරගත් ආණ්ඩුව තවත් මන්ත්‍රීවරුන් 16කට වාහනයක්-පෙට්‍රල් ලීටර් 300ක්-කාර්ය මණ්ඩලය නඩත්තුවට කෝටි ගාණක් වෙන් කරගෙන! මෙහේ ළමයින්ට කන්න නැතිව කලන්තෙ දාලා වැටෙනවා! මුන් බාල් නටනවා! (VIDEO)

Next Post

රාජපක්ෂ පවුල යළි එක් වෙයි! රහස් තීන්දුවක් ගනී!

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.