• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රින්සිපල් ගැහුවා කියා ‌සිසුන් දෙන්නෙක් ප්‍රින්සිපල්ගෙ කාමරයටයි කොම්පියුටර් කාමරයටයි ගිනි තියලා! කෝටි ගාණක විනාශයක්!

May 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Share on WhatsAppShare on Facebook

පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පති නිල කාමරයට සහ පරිගණක විද්‍යාගාරයට ගිනිතබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12ක සහ 8ක දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවෙකු විසින් විදුහලට පැළඳගෙන ආ අත්පළඳනා සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මීට දින කිහිපයකට පෙර ලබාදුන් දඬුවමකට උරණවී විදුහල්පතිවරයාගේ පුටුවට ගිනි තබමු යැයි කථිකා කර ගෙන අදාළ සිසුන් දෙදෙනා විසින් මෙය සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

පානදුර උතුර පොලීසියට ඊයේ (03) සවස 5.00ට පමණ පාසලක ගින්නක් ඇති වී ඇති බව ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ එහි උපාංග, විදුලි පංකා, පෙළ පොත් විශාල ප්‍රමාණයක්, විදුහල්පතිගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර, ගිනි ජාලා ඉහළට නැගෙනු දුටු ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.

අදාළ සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ කාමරයේ තිබූ යතුරු රැගෙන අනෙකුත් පන්ති කාමර විවෘත කර එහි තිබූ බඩු භාණ්ඩ අවුස්සා දමා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.

පානදුර උතුර පොලීසිය මඟින් එම ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ඇති CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනාවරණය වී ඇත්තේ පාසලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පා පැදියකින් ගමන් කර, ඉන් මද වේලාවකට පසු නැවත පැමිණෙන ආකාරයයි.

පසුව එම දර්ශනවලට අදාළව සිදුකළ පරීක්ෂණවලින් එම සිසුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

SendShareShare
Previous Post

මොකද්ද මේ අලුත් ඩීල් එක! ලොකු කයිවාරු ගහපු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම ජනාධිපතිටයි-අගමැතිටයි එරෙහි විශ්වාසභංගයෙන් කරඅරින්න සූදානම් වෙයි!

Next Post

බිලියන 600ක බදු සහන දීම ඉතිහාසගත වැරැද්දක්! IMF එකට හරි වෙලාවේ ගියේ නෑ! රුපියල පා කරන්න ප්‍රමාද වුණා! මුදල් ඇමැති සබ්‍රි ගෝඨාගේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුනේ කරපු වැරැදි පාර්ලිමේන්තුවේදී පිළිගනී!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper