රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර ඩීල් එකක් ඇති බව තැපැල් ඡන්දයට පෙර දින අනුරව ස්වාධීන රූපවාහිනියට රැගෙන ඒමෙන් හෙළවන බව ජනාධිපති අපෙක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා කීය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඔහු සහ බත්තරමුල්ලේ සීලරතන හිමියන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.