ලංකාවට ඩොලර් බිලියන 7ක ආයෝජනයක් ලංකාවට ගේන්න සූදානම් වූ අවස්ථාවේ ගෝඪාගේ ආණ්ඩුවේ හිටපු මහාචාර්ය මන්ත්රීවරයකු විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි බව ඉංජිනේරු කීර්ති වික්රමරත්න මහතා පැවසීය.
එහිදී ඒ මහතා නම නොකීවද නම කොලයක සදහන් කිරීමට පියවර ගත්තේය.
Sri Lanka Latest News