• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාට්‍ය දෙකක් ජාත්‍යන්තරයට යනවා! භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා කියපු ආණ්ඩුවට මේකට දෙන්න සල්ලි නෑලු! ගිය ආණ්ඩුවලින් මගේ නාට්‍යවලටත් ජනාධිපති අරමුදලින් සල්ලි දුන්නා! මාලිමා ආණ්ඩුව ගේන්න කුරුස කරේ තියාගෙන ගිය ජෙහාන් අප්පුහාමි දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

January 26, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නාට්‍ය දෙකක් ජාත්‍යන්තරයට යනවා! භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා කියපු ආණ්ඩුවට මේකට දෙන්න සල්ලි නෑලු! ගිය ආණ්ඩුවලින් මගේ නාට්‍යවලටත් ජනාධිපති අරමුදලින් සල්ලි දුන්නා! මාලිමා ආණ්ඩුව ගේන්න කුරුස කරේ තියාගෙන ගිය ජෙහාන් අප්පුහාමි දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍යය උළෙලක් ලෙස සැලකෙන නවදිල්ලි නාට්‍ය උළෙල හෙවත් ‘භාරත් රංග් මහෝත්සව්’ උළෙලෙහි ප්‍රදර්ශනය කිරීම සඳහා නාට්‍ය දහස් ගණනකින් කරන ලද තරගකාරී තෝරාගැනීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ නාට්‍ය දෙකක් තෝරාගෙන ඇත. ඒ, බුද්ධික දමයන්තගේ ‘මට සිහිනයක් ඇත’ සහ චාමික හත්ලාවත්තගේ ‘කොළඹ හතේ තොරණ’ නාට්‍ය ද්විත්වයයි. මෙය ලංකාවේ නාට්‍ය කලාවට ජාත්‍යන්තර පරිමාණයෙන් හිමිවූ ගෞරවයක් ලෙස සැලකේ.Sri Lanka Latest News

කෙසේ වෙතත් මෙම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම සඳහා අවම වශයෙන් පෙබරවාරි 01 වැනිදා වනවිට අදාළ නාට්‍ය කණ්ඩායම් දෙක ඉන්දියාවට යායුතු වුවත් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් නොමැති බව පවසන බව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පවසනවා. සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තරය නියෝජනය කිරීමට අප රටට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙවැනි මන්දගාමී ක්‍රියාකලාපයන් හේතුවෙන් ගිලිහී ගියහොත් එය මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සිදුවූ දැවැන්ත පාඩුවක් ලෙස ඉතිහාසගත වනු ඇති බවයි.

SendShareShare
Previous Post

පුංචි තිරයට රෝස වෙඩිල්ලක්! Sri Lanka Latest News

Next Post

පොල්පිතිගම සමූපාකාරය ගිය පාර මාලිමාව දිනපු ගමන් අනුර කියපු කතාව මතකද? අන්න ඒ පොල්පිතිගම සමූපාකාරයම මේ පාර සජබය ප්‍රමුඛ පොදු විපක්ෂය දිනලා! විපක්ෂය 95යි… මාලිමාව 30යි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper