ඓතිහාසික මිහින්තලේ කටු සෑයේ මල් ආසනය මාලිමාවට සම්බන්ධ අයකු සහ හමුදාවේ සිවිල් සේවාවට සම්බන්ධ අයකු විසින් කඩා දමා ඇති බවට මිහින්තලේ විහාරාධිකාරී හිමියෝ චෝදනා කර සිටිති. Sri Lanka Latest News
මේ පිළිබදව පොලිසියට පැමිණිලි කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව උන්වහන්සේ සදහන් කළහ.










