• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා!

November 23, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා, මුනාෆ් පටෙල් සහ BCCI උප සභාපති රජීව් ශුක්ලාහට මෑතකදී මුම්බායි හි ගොනු කරන ලද පැමිණිල්ලක දී ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

ට්විටර් වෙබ් අඩවියේ පලවී ඇති පරිදි මෙම FIR පැමිණිල්ල සැප්තැම්බර් මාසයේදී ගොනු කර ඇත්තේ කුප්‍රකට පාතාල නායකයෙකු වන රියාස් භාටිගේ බිරිඳ විසිනි.

අන්තර්ජාලයේ ඇති එෆ්අයිආර් පිටපත් වලට අනුව, රජීව් ශුක්ලා තම ලිංගික අපයෝජනයට එරෙහිව කතා කළහොත් කාන්තාවගේ පින්තූර සහ වීඩියෝ පිට කරන බවට තර්ජනය කල බව ද වාර්තාවේ.

මූලික වශයෙන් රජීව් ශුක්ලා වෙත එල්ල කරන ලද ස්ත්‍රී දූෂණ චෝදනා සමඟ, රියාස් භාතිට විවාහක දූෂණය, වධහිංසා පැමිණවීම් සහ පහරදීම් පිළිබඳ චෝදනා ද ඇත.

ඔහු තම මිතුරන් සමඟ ලිංගික සම්බන්ධකම් නොපවත්වන්නේ නම් ඇයගේ සහ ඇගේ දරුවන්ගේ ජීවිතය අවසන් කරන බවට තර්ජනය කර ඇති බව ද වාර්තා වේ.

පැමිණිලිකරු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුනාෆ් පටෙල් සමඟ හෝටල් කාමරයක බලහත්කාරයෙන් නිදා ගැනීමට සලස්වා ඇති බවද FIR හි සඳහන් වේ.

හර්දික් පාණ්ඩ්‍යාගේ නම ද සඳහන් වන්නේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ බීමතින් ඇයව දූෂණය කළ පුද්ගලයෙකු ලෙසයි.

එසේම, සැප්තැම්බර් මාසයේදී පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත්, ත්‍ෂඍ ගොනු කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

Rehnuma Bhati,wife of Riyaz Bhati(alleged close aide of Dawood Ibrahim) registered complaint at Mumbai's Santacruz PS on Sept 24 alleging rape-molestation by Riyaz Bhati,Munaf Patel,Rajeev Shukla,Hardik Pandya&Prithviraj Kothari. Police verifying allegations,no FIR registered yet

— ANI (@ANI) November 12, 2021

SendShareShare
Previous Post

හරීන් හදපු බදුල්ලේ බලු කුක්කා! (VIDEO)

Next Post

සජබෙන් පාර්ලිමේන්තු ඇවිත් ආණ්ඩුවට ඡන්දෙ දුන් මන්ත්‍රීගේ නිවසට මිනිස්සු පහරදෙයි… (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.