කාන්තාවන්ට අපහාසාත්මක ලෙස කතා කිරීම පිළිබදව චෝදනා එල්ල වී ඇති තිස්ස කුට්ටිආරච්චි මහතා පිළිබදව බදුල්ලේ හිටපු මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනෙක අදහස් පළ කොට තිබිණ.
මෙම මන්ත්‍රීවරයා බදුල්ලේ දේශපාලනය කරන මැතිඇහැතිවරුන්ට පවා අගෞරවයක් බවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීය.










