ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් අමෙරිකාව සහ යුරෝපා කොමිසම විසින් නිවේදන නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනි ජුලියා චන්ග් මහත්මිය හා යුරෝපා කොමිසම මෙම නිවේදන නිකුත් කර තිබේ.
එකම දිනයේ මෙම පණිවුඩ නිකුත් වීම විශේෂ සිදුවීමකි.
It is concerning to hear about continued use of the PTA, including to arrest peaceful protesters, and about treatment of detainees in prisons. It’s vital to ensure freedom of expression and humane treatment of those in custody. Especially as the government looks to replace the…
— Ambassador Julie Chung (@USAmbSL) December 1, 2023
Concerned about continued use of #PTA to make arrests. Authorities should bring the legislation in line with international standards and #humanrights conventions, and meanwhile stop using the PTA, as per their commitments.
— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) December 1, 2023