ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News
එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.