• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි කොච්චර කිව්වද? ඇහුවෙ නෑ! උද්දච්ඡ විදිහට හිනාවෙවී හිටියා! දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙහේ කමිටු දැම්මට එහේ ට්‍රම්ප් බදු අඩු කරන්නේ නෑ! අඩු තරමේ බංකොලාත් රටකට මෙහෙම කරන්න එපා කියන්නවත් බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 9, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
අපි කොච්චර කිව්වද? ඇහුවෙ නෑ! උද්දච්ඡ විදිහට හිනාවෙවී හිටියා! දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙහේ කමිටු දැම්මට එහේ ට්‍රම්ප් බදු අඩු කරන්නේ නෑ! අඩු තරමේ බංකොලාත් රටකට මෙහෙම කරන්න එපා කියන්නවත් බැරි තරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු ලෝකයම පිළිගත් ආර්ථික සත්‍ය වන්නේ රටක් දියුණු වෙන්න ගොඩනගන්න නම් අපනයන කේන්ද්‍රීය සංවර්ධනයක් අවශ්‍ය බවත් ඒ අනුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දුරදක්නා නුවණින් 90 දශකයේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්න කටයුතු කළ බවත් එහි පළමු පියවර ලෙස ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත් එදා මේ කර්මාන්ත ශාලා ඇති කරන විට අපහාස අවමාන කළ ගිණිබත් කරන්න කටයුතු කළ පිරිසක් සිටියත් අද වන විට මෙම ක්ෂේත්‍රයේ සෘජුව 350000ක් සහ වක්‍රව මිලියනයක් රැකියා සහ ප්‍රතිලාභ ලබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති සමගි ජන බලවේගය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ පසු ඇමරිකාවට යන අපනයනවලට වැඩි බද්දක් පනවනවා යැයි දැන ගත් බවත් එය ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය ගැන අවබෝධයෙන් සිටි නිසා දැනගත් කරුණක් බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට ආ පසු අප රටටත් දරුණු බදු පැනවීමකට ලක්වීමට සිදුවන බවට ආණ්ඩුවට පැහැදිලි කළ බවත් ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා 44%ක ප්‍රතිචාරක බද්දක් අප රටේ අපනයන වෙත යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් ඊට අමතරව තේ රබර් ඇතුළු ධීවර නිෂ්පාදන ද ඇමෙරිකාවට යන බවත් 44%ක ප්‍රතිචාරාත්මක බද්ද නිසා කලින් පැවැති මිලට තරගකාරී ලෙස අපනයන අලෙවි කරන්න නොහැකි වන බවත් මේ ගැන මාස කිහිපයකට පෙරත් අයවැය විවාදය තුළත් පෙන්වා දුන් නමුත් රජය උද්දච්ච පිළිතුරු ලබා දී ඒ පෙන්වා දුන් කරුණු විහිලුවට ලක් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ ගැන රජයට මාස කීපයකට පෙර කළ අනාවරණ නොතැකූ මේ රජය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට කතා කරන්න අවස්ථාව පවා ලබා නොදී මයික්‍රෆෝන් විසන්ධි කර උසුළු විසුළු කර කටකතා පතුරවමින් යන බවත් එවැනි බාල ක්‍රියා කර කර සතුටු වන බවත් යම් හෙයකින් අප්‍රේල් 9 වැනි දා 44% ප්‍රතිචාරාත්මක බද්ද පැනවුවහොත් රටේ බරපතල කඩාවැටීමක් සිදුවන බවත් ඉන් දුකට පීඩනයට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බවත් කමිටු හදා මේවා නතර කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දුක් විදින ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා

ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේ ද තමා ඉල්ලීමක් කර සිටියේ අප රටේ ඇගලුම්වලට සහ අනෙකුත් අපනයනවලට පනවා ඇති සීමා ඉවත් කර අප රටේ අපනයනවලට ඉන්දීය වෙළෙදපොළේ වැඩිපුර අවස්ථාව ලබා දෙන ලෙස ඉදිරිපත් කළ බවත් ඒ රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජයට ජනතාව බහුතරය ලබා දුන්නත් තීන්දු තීරණ ගත යුතු අවස්ථාවේ රජය නිවැරදි තීන්දු තීරණ නොගත් බවයි.

අපේ රටේ කමිටු පත් කරාට ඇමෙරිකානු බද්ද අඩු වෙන්නේ නැහැ

මේ අවස්ථාවේ ඇමෙරිකානු රජයට කතා කර රටේ තත්ත්වය පැහැදිලි කළ යුතු බවත් බංකොලොත් වී ඇති අප රට මේ බදු හරහා තවදුරටත් බංකොලොත් වී රටේ ජනතාව අන්ත අසරණ වනු ඇති බවට පැහැදිලි කළ නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් අපේ රටේ කමිටුවක් පත් කරා කියා ඇමෙරිකාව තීන්දු තීරණ වෙනස් නොකරණ බවත් මේ රජය තවමත් කරන්නේ ජනතාව රැවටීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මතකද සජිත් 2019 ජනාධිපතිවරණයේදී සියලු පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කිව්වාම ‘පෑඩ් මෑන්’ කිය කියා සේරමල්ලා ඒ මිනිහට ගැහුවා! මෙන්න අද 2025 අනුරගෙ ආණ්ඩුව කැබිනට් තීන්දුවක් අරන් ඒක දෙන්න! අනේ අපේ රට!  VIDEO I Sri Lanka Latest News

Next Post

මහපාන්දර ගෑනු ඉන්න ගෙවල්වලට එබෙන්න ගිය කුරුණෑගල රාලහාමිට රිදෙන්නම දෙයි! නිකම් නෙමෙයි ගහලා තියෙන්නේ කණුවක ගැටගහලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.