කුරුණෑගල, ගැට්ටුවාන ප්‍රදේශයේ නිවසක ජනේලයකින් එම නිවස තුළට එබිකම් කළ පුද්ගලයෙකු එම නිවැසියන් විසින් කණුවක බැඳ පහරදී තිබෙනවා. Sri Lanka Latest News
ඔහු කුරුණෑගල පොලිසියට අනුයුත්ක නිලධාරියෙකු බවයි පැවසෙන්නේ.
ඔහුව අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.










