අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන 30%ක තීරු බද්දක් පැනවීමට මේ වනවිට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
කෙසේවෙතත් මේ සම්බන්ධ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කර තිබුණු අතර එහි දැකගත හැකි වූ විශේෂ සිදුවීම වූයේ ජනාධිපතිවරයාගේ නම වැරදි ලෙස සදහන් කොට තිබීමය.
එහි සදහන්ව තිබුණේ අනුර කුමාර දිසානායක ලෙස නොව ‘අරුණ කුමාර දිසානායක’ ලෙසය.












