• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් – කියුබාව සහ ජවිපෙ! Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙයට වසර 9කට පෙර වත්මන් එන්.පී.පී. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් කියුබාවට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පැනවීමට විරෝධය පළකරමින් ලිපියක් බාරදුන්හ. විජේවීරගේ කාලයේ සිට ජවිපෙ කියුබාව සමග සමීප සබඳතා පැවැත්වූවේය. ජවිපෙ හැම වසරකම කියුබානු විප්ලවීය නායක චේ ගුවේරාගේ දිනය මහ ඉහළින් සමරනු ලැබීය. කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ අනුස්මරණය කරමින් ජවිපෙ පැවැත්වූ රැස්වීමේදී ජවිපෙ නායක අනුර කීවේ අධිරාජ්‍යවාදී ඇමෙරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කරගත යුතු බවය. ඒ වෙනුවෙන් ජවිපෙ පෙනීසිටින බවද ඔහු පැවැසීය. ජනාධිපතිවරණයට පෙර කියුබානු තානාපතිවරයා අනුර කුමාර ඇතුළු ජවිපෙ නායකයන් හමුවිය. ඒ සෑම අවස්ථාවකදීම ඇමෙරිකාව කියුබාව සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධකවලට එරෙහිව පෙනීසිටින්න ජවිපෙ නායකයන් පොරොන්දු විය. Sri Lanka Latest News

අනුර කුමාර ජනාධිපති වූවාට පසු කියුබානු තානාපතිවරයා 2025 ජනවාරි 28 ජවිපෙ ලේකම් ටිල්වින් හමුවිය. එහිදීත් ජවිපෙ ලේකම් කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරගන්න ආණ්ඩුවේ සහාය දෙන බවට පොරොන්දු විය. එහිදී කියුබානු තානාපති ට්‍රම්ප්ගේ ආණ්ඩුව කියුබාව ත්‍රස්තවාදීන්ට ආධාර කරන රටවල් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද ජවිපෙ ලේකම්වරයා දැනුවත් කළේය.

මේ ජවිපෙ සහ කියුබානු සහයෝගිතාව ශ්‍රී ලංකා ඇමෙරිකානු සබඳතාවලට කෙලෙස බලපායිද යන්න ප්‍රශ්නයකි. ජවිපෙ නායක රෝහණ විජේවීර 1977 හිරෙන් නිදහස් වූවාට පසු විදේශ සමුළුවකට ආරාධනා ලැබුවේ කියුබාවෙන්ය. ජවිපෙට කියුබාව නොසලකා හරින්න බැරිය. ඒ වගේම එන්.පී.පී. ආණ්ඩුවට ඇමෙරිකාව නොසලකා ඉන්න බැරිය. එන්.පී..පී. ආණ්ඩුවට අයි.එම්.එෆ්. ගිවිසුම පවත්වාගෙන යෑමට ඇමෙරිකාවේ සහාය අවශ්‍යය. එන්.පී.පී. ආණ්ඩුව බලයට ඇවිත් මාස 6කට ආසන්නය. තවමත් ජවිපෙ ඇමෙරිකාව තරහා කරගන්න කිසිදු තීරණයක් ගෙන නැත. නමුත් ට්‍රම්ප්ගේ නව ආණ්ඩුව අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුවෙන් ඉවත් වීමට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එසේ වුවහොත් එන්.පී.පී. ආණ්ඩුවට අයි.එම්.එෆ්. ගිවිසුම පවත්වාගෙන යෑමට ඇමෙරිකානු කැමැත්ත ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවේ. මෙය වමට පෙර එන්.පී.පී. ආණ්ඩුවට වාසිදායකය. එහෙත් කලින් ඇමෙරිකානු ආණ්ඩුවලට වඩා ට්‍රම්ප්ගේ ඇමෙරිකානු ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම ලෙහෙසි නැත. කලින් ඇමෙරිකානු ආණ්ඩුවෙන් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට ලොකු බලපෑමක් නැත. ලංකා ආණ්ඩුව තමන්ට විරුද්ධ යැයි ට්‍රම්ප්ගේ ආණ්ඩුව තීරණය කළොත් විපාක දරුණු වනු ඇත.

SendShareShare
Previous Post

අනුර මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි! අවුරුදු 16කට පසු පවත්වන විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා! PHOTOS I Sri Lanka Latest News

Next Post

කීත් නොයාර්ට ගැහුවා කියලා අවුරුදු 17කට පස්සේ අල්ලපු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ඇප ලැබෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.