• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම කනපිට යද්දී වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ලංකා සතොස ගොඩදමයි! අවුරුදු 10කට පසු මිලියන 200ක ලාභයක් උපයයි! I Sri Lanka Latest News

January 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔක්කොම කනපිට යද්දී වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ලංකා සතොස ගොඩදමයි! අවුරුදු 10කට පසු මිලියන 200ක ලාභයක් උපයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා සතොස ආයතනය වසර 10කට පසුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200 කට අධික ලාභයක් ලබා ඇතිබව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. Sri Lanka Latest News

වෙළඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  මහතා අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේදී ලංකා සතොස ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස පැවතුණි.

පසුගිය අසීරුම සමයේ අමාත්‍යවරයා විසින් ලංකා සතොස සභාපති රයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා පත්කර ලංකා සතොස ලාභ ලබන ආයතනයක් කිරීමේ අභියෝගය ඔහු වෙත පවරන ලදී.

නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද ලංකා සතොස හිටපු සභාපතිවරයෙකි. ඔහුගේ කාලසීමාවේදීද ලංකා සතොස ලාභ ලබන ආයතනයක් ලෙස පත් කළ පලපුරුදු අමාත්‍යවරයෙකි.

එයින් වසර 10කට  පසුව  2023 වසරේ ලංකා සතොස මෙහෙයුම් ලාභය ලෙස ලක්ෂ දොළොස් දහසක් ( බිලියන 1.2 ) වාර්තා වෙයි.

පසුගිය කාලයේ ලංකා සතොස ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් බිලියනයක් බව වාර්තා වෙයි.

මෙම සියලු ණය, පොලී, බදු ගෙවීමෙන් අනතුරුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200ක වාර්ථාගත ලාභයක් ලබා ඇත.

2024 නව වර්ෂය සඳහා ලංකා සතොස සේවකයින් සඳහා දිරි දීමනාවක් ලෙස රු 5000 ක මුදලක්ද , රුපියල් පන්දහසක් වටිනා භාණ්ඩ වව්චර් පතක්ද ලබා දීමට ලංකා සතොස අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

SendShareShare
Previous Post

අරක්කු බෝතලයක් 400කින් වැඩිවෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

0718 598 800…! පාතාලයො-කුඩු බිස්නස්කාරයෝ ගැන කියන්න පොලිසියෙන් අලුත් අංකයක්! බයවෙන්න එපා! තොරතුරු දෙන කෙනාගේ නොම්මරේ වැටෙන්නේ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper