මේ දිනවල ජාතික ජන බලවේගයේ ඉදිරි පෙළ සාමාජිකයන් කිහිප දෙනකුම විදෙස් සංචාරවල නිරතව සිටින ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ අනුව, පසුගිය සතියේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කුවේටයේ සංචාරයක නිරත වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩන් සංචාරයක නිරතව සිටියාය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවද වාර්තා වේ.