• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බන්දුලට-ලසන්තට අභියෝග කරලා සුදුලූණු වංචාව හෙළි කරලා තනතුර දාලා ගිය තුෂාන් තවත් රහස් රැසක් හෙළිකරයි! (VIDEO)

September 29, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
බන්දුලට-ලසන්තට අභියෝග කරලා සුදුලූණු වංචාව හෙළි කරලා තනතුර දාලා ගිය තුෂාන් තවත් රහස් රැසක් හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාව පිළිබදව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පළමු වතාවට කළ හෙළිදරව්වෙන් පසු මේ වනවිට රට ඇතුළේ මතුව ඇත්තේ මහත් ආන්දෝලනයකි.

මේ සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේ හේතුව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමටද පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් යළිත් වතාවක් තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අදහස් පළ කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී යළිත් වතාවක් තුෂාන් ගුණවර්ධන කියන්නේ සතොස යනු හොර ගුහාවක් බවකි.

එමෙන්ම බරපතළ ගණයේ වංචා දූෂණ රැසක් ඉහළ සිට පහළටම මෙහිදී සිදුවන බවද තුෂාන් ගුණවර්ධන මහතා කියා සිටියේය.

‘මාධ්‍ය දඩයම් කරන්න එපා. CID එකට ඕන දෙයක් මගෙන් අහන්න.සුදුළූණු විතරක් නෙවෙයි උදු, සීනි, පිටි මේ වංචාත් හොයන්න.’

‘මගේ බිරිද හා දරුවා රටින් ගියා.’

‘මට නිතරම මරණ තර්ජන එනවා’.

‘CID එකට කිව්වා කිසිම පරීක්ෂණයක් නැහැ.’

‘මම ජනාධිපතිතුමා එනකන් ඉන්නේ. සතොස දූෂණ වංචා සියල්ල මම හෙළි කරනවා.’

‘සමහර වෙලාවට එතුමා සතොස වහාවි.’

‘දේශපාඥයො මේ දූෂණ හොයන්න දෙන්නෙ නැහැ’

‘මම චමල් ඇමතිතුමාගෙ කාලෙ ඉඳලා දූෂණ වංචා හෙළිකළා.’

‘CID එකට සතොස දූෂණ file එක මුලින්ම දුන්නෙ මම.’

‘මම විධායක අධ්‍යක්ෂ නෙමෙයි කියලා ලසන්ත අලගියවන්න කියන්නේ බොරු.’

‘බන්දුල ඇමතිතුමා මාව දන්නේ නැහැලුනේ. ඇමතිතුමා එනකොට රැස්වීම් ශාලාවේ නැගිට්ට නැති එකම කෙනා මම.’ යනුවෙන්ද එහිදී ගුණවර්ධන මහතා සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

කැබිනට් එක කළඹපු – මහ රෑ කොළඹ හොල්මන් කරපු – හිටිහැටියේ මතුවුණු මොකද්ද මේ අමෙරිකාවේ ‘ෆෝට්‍රස්’!

Next Post

රන්ජන් බලන්න හිරේට ගිය කාවින්දයි-හෙක්ටරුයි FB ලයිව් ඇවිත් රටට කියපු කතාව…! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.