අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු බන්ධනාගාරය වෙත ගොස් තිබිණ.
එහිදී මන්ත්‍රීවරු කියා සිටියේ රන්ජන් රාමනායක මහතා දේශපාලක සිරකරුවකු ලෙස මේ වනවිට අපහසුවෙන් කල් ගත කරන බවකි.









