• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රබල ඇමැතිවරු තුන්දෙනෙක් සජිත් එක්ක තැන් දෙකකදී අතිශය රහසිගත සාකච්ඡාවක! තවත් පෙරළියක තොරතුරු මෙන්න! I Sri Lanka Latest News

December 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ අතකොලුවක් වෙච්ච ජනාධිපතිටත් රටේ සම්පත් විකුණනවා අරෙන්න කිසිම වැඩපිළිවෙළක් නෑ! අපි ඒකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ! සජිත් දොම්පෙදී ජනතාවට පොරොන්දුවක් දෙයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

රහස් සාකච්ඡා!

සාමාන්‍යයෙන් අතීතයේදී රහස් දේශපාලන සාකච්ඡාවන් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රචලිතව සිටියේ වෙන කවුරුවත් නොව, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. විපක්ෂයේ සිටියදී රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විපක්ෂයට එක්කර ගැනීම සඳහා පැවැති සාකච්ඡා පිළිබඳ එවකදී දැන සිටියේ ඔහුත් සමග සිටි අතිශය සමීප තුන් හතර දෙනකු පමණි. ඒ තරමටම එම සාකච්ඡා රහසිගත ඒවා විය. සියල්ලන්ම මෙම සාකච්ඡාවල ප්‍රතිඵල දැකගන්නේ එකවර ආණ්ඩුවෙන් දහ දොළොස් දෙනකු කඩාගෙන ඇවිත් විපක්ෂයේ අසුන්ගැනීමත් සමගය. නමුත් දැන් රනිල්ටද එහා ගොස් සජිත් පසුගිය සතියේ මේ ආකාරයේ රහස් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූයේ පක්ෂයේ හෝ කිසිවකුත් නොදැන අතිශය රහසිගත ආකාරයටය. Sri Lanka Latest News

ඇමැතිවරු තුන්දෙනෙක්!

ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අප සහතික වශයෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිත ප්‍රබල දේශපාලන පෙරළියක අනාවැකියක් සිදුකිරීමට සූදානම්ය. ඒ, පසුගිය සතියේ සජිත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් තුන්දෙනකු කොළඹ ස්ථාන දෙකකදී මුණගැසී සාකච්ඡා කළ බවය. එහිදී අමාත්‍යවරුන් දෙදෙනකු එක් තැනකදී හමුවී සාකච්ඡා කළ සජිත්, තවත් තැනකදී අනෙක් ප්‍රබල අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡා දෙකම සම්බන්ධීකරණය කර තිබුණේ එක්තරා විශේෂ පුද්ගලයකු විසිනි. මෙම අමාත්‍යවරුන් දෙදෙනාට අමතරව තවත් විශේෂ චරිත කිහිපයක් සමගම මේ ආකාරයට සජිත් පසුගිය සතියේදී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

දීපු රහස් ටික!

කෙසේ වෙතත් මෙම සාකච්ඡා අවසානයේදී සජිත් එක්තරා විශේෂ තීන්දුවකටද පැමිණි තිබිණි. ඒ, නියත වශයෙන්ම සන්ධානය ගොඩනගා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ පසුබිම සකස් කිරීමටය. එපමණක් නොව සන්ධානය බිඳහෙළිම සඳහා හෝ කඩාකප්පල් කිරීම සඳහා යම් අයකු පක්ෂය ඇතුළතින් හෝ පක්ෂයට පිටතින් සිට ක්‍රියා කරන්නේ නම්, ඒ සෑම දෙනකුටම එරෙහිව තරාතිරම නොබලා, තනතුරු නොබලා දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද සජිත් තීන්දු කොට අවසානය. ඊට බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, කැබිනට් අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ විශේෂ චරිත සමග පැවැති සාකච්ඡාවලදී මෙම සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා යම් යම් පිරිස් ගෙනයන කුමන්ත්‍රණයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම ඔවුන් සජිත් හමුවේ සිදුකොට තිබීමය. මෙහිදී මෙම පිරිස් හෙළිකළ ඇතැම් කරුණු හේතුකොට ගෙන සජිත් ගල්ගැසී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෑතකදී මෙම පිරිස් විටින් විට ජනාධිපතිවරයා මුණගැසී ව්‍යාපාර කිරීම පිළිබඳ සාකච්ඡා කළ ආකාරයත්, විවිධ ගනුදෙනු සිදුකළ ආකාරයත් එම ඇමැතිවරුන් සජිත්ට හෙළිදරව් කරද්දී සජිත්ද පුදුමයට පත්ව ඒවා අසා සිටි ආකාරයක් දැකගත හැකිවිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

‘පාර්ලිමේන්තුව විසුරුවනවා’! අලුත් අවුරුද්දේ අලුත් දේශපාලන නාට්‍යයක් රඟදක්වන්න සියල්ල සූදානම්! I Sri Lanka Latest News

Next Post

රනිල්ට හිතවත් පොහොට්ටු මැතිඇමැතිවරුන්ට බැසිල් වැඩේ දෙන්න ලෑස්ති වෙයි! වහාම දෙවන පෙළ ආසන සංවිධායකවරුන්ට එන්න කියා වගකීම් පවරන්න කටයුතු කරලා! ඇමැතිවරු ඉල්ලා අස්වෙන සූදානමක! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.