• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් නුවර වටලන්න දහස් ගණන් පාක්ෂිකයන් ලෑස්ති වෙයි! ආණ්ඩුව කන්ටේනර් යොදා පාරවල් වහයි! අන්තර්ජාලය අත්හිටුවයි! 4000ක් දැනට අත්අඩංගුවට අරන්! VIDEO I Sri Lanka Latest News

November 26, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් නුවර වටලන්න දහස් ගණන් පාක්ෂිකයන් ලෑස්ති වෙයි! ආණ්ඩුව කන්ටේනර් යොදා පාරවල් වහයි! අන්තර්ජාලය අත්හිටුවයි! 4000ක් දැනට අත්අඩංගුවට අරන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එරට වත්මන් රජයට බලපෑම් කරමින් PTI (පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්) පාක්ෂිකයින් දහස් ගණනක් බොහෝ ප්‍රදේශවල සිට එරට ඉස්ලාමාබාද් අගනුවර දක්වා විරෝධතා පෙළපාලි ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News

පාකිස්ථාන පොලිසිය PTI පාක්ෂිකයින් 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අපරාධ චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට චෝදනා ගොනු කරමින් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතව තිබේ. PTI පක්ෂය පවසන්නේ, දිනෙන් දින ඔහුගේ ජනප්‍රිය බව ඉහළ යාම සහ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ජනතාව අතර ප්‍රචලිත වීම නිසා, ඉම්රාන් ඛාන්ට විරුද්ධව අසත්‍ය කරුණු ගොඩනගමින් චෝදනා රැස්කර සිරගත කර තිබෙන බවයි.

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට වත්මන් අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ රජයට බලපෑම් කිරීම සඳහා PTI පාක්ෂිකයින් පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කළ අතර, එහි ගමනාන්තය වූයේ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයයි. විරෝධතා පා ගමන මැඩපැවැත්වීම සඳහා විශාල බහාලුම් යොදා ගනිමින් ඉස්ලාමාබාද් වෙත දිවෙන සියලු මාර්ග අවහිර කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබූ අතර ආරක්ෂක නිලධාරීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන්ට අනතුරු අඟවමින් දුරකථන සබඳතා අත්හිටුවමින් සමාජ ජාලා වෙත පිවිසීම ද වළක්වමින් ඉස්ලාමාබාද් අගනුවර ද ආරක්ෂක අගුළු දැමීමකට ලක් කර තිබෙන අතර ඇතැම් ස්ථානවලදී PTI පාක්ෂිකයින්ගේ පා ගමන අවහිර කළ ආරක්ෂක අංශවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

SendShareShare
Previous Post

අද මිලිමීටර් 200 ඉක්මවූ මහවැස්සක් බලාපොරොත්තු වෙන්න! ඊයේ වැඩිම වැස්ස ලාහුගලට! මිලිමීටර් 191ක්! ලොකු හුළඟකුත් එන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

කෙහෙළියලා ගෙනාපු බාල බෙහෙත් දාලා ඇස් අන්ධ වෙච්ච මිනිස්සු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියන හැටි දැක්කාම පපුව පිච්චිලා යනවා! සමහරුන්ගේ ඇස් දෙකම අන්ධ වෙලා! මේ මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්නේ කව්ද? මේ මිනිස්සු බලාගන්න එක ආණ්ඩුවේ වගකීම නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper