ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති විවාදයේ ඡන්දය විමසන අවස්ථාවේදී ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ නොසිටීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාද අදහස් පළ කොට තිබිණ.Sri Lanka Latest News
වීරවංශ මහතා කියා සිටියේ ෂම්මි සිල්වා විසින් සලකන ලද අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක නිරත වූ බවකි.