• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල්බද්දර පද්මේ එක්ක සෙට් වෙලා හිටියා කියලා සෝෂල් මීඩියාවල ගිය කතාව ගැන නිරූපණ ශිල්පිනී හේෂානි ලියදිපිට පිටරට ඉඳන් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කෙහෙල්බද්දර පද්මේ එක්ක සෙට් වෙලා හිටියා කියලා සෝෂල් මීඩියාවල ගිය කතාව ගැන නිරූපණ ශිල්පිනී හේෂානි ලියදිපිට පිටරට ඉඳන් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබධතා පැවැත්වූ බවට සමාජ මාධ්‍යවල පළ කර තිබූ අසත්‍ය පුවතට එරෙහිව ජනප්‍රිය තරුණ නිළි හේෂානි ලියදිපිට නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමට තීරණය කොට ඇත.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් ඇය සිය සමාජ මාධ්‍ය පිටුවේ පළ කර තිබූ වීඩියෝව සහ සටහන පහත දැක්වේ.

නොදැන බොහෝ දේ විවේචනයට ලක්කරන්නට පෙර හිතන්න …✍️

දින කිහිපයක් තුල සමාජ මාධ්‍ය තුල මගේ නම භාවිතා කරමින් දරුනු චෝදනාවක් නිර්මාණය කර ඇති බව දැනුවත් විය. ජීවිතේ කිසිම දවසක නොකර , තුන් හිතකින්වත් නොසිතූ මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හසුරවන සම හරක් විසින් නිර්මාණය කිරීම කනගාටුවට හා වේදනාවට කරුණකි.

තමාගේ තෘප්තියත් ,පහල මානසිකත්වයත් නිසා නිවැරදි තොරතුරක් , විස්තරයක් නොදැන, කිසිදු සාක්ශියක් නොමැතිව ,මෙවැනි මහා පරිමානයේ චෝදනාවක් යටතේ මාගේ නම සමාජ මාධ්‍යයේ සදහන් කල පිරිස් වෙනුවෙන් ඊට අදාල නීතිමය පියවර ගැනීමට මට සිදුවිය.

ජීවිතේ තමන් ආස දේවල් එක්ක , සතුටින් , කැමති විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරිද ?

ඉගෙනගන්න ඕන කාලෙදි මහන්සි වෙලා ,විශ්ව ව්ද්‍යාලයකට ගිහින් ඒ ලබාගත්තා දැනුම භාවිතා කරල තමන්ගේ කියල දෙයක් නිර්මාණය කරන් සාධාරණ විදිහට ජීවත් වෙන සතුටින් ඉන්න මිනිස්සු මේ ලංකාව ඇතුලේ ඕන තරම් ඉන්නවා.

ඒ මිනිස්සු තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙවෙයි ..

තමන්ට ලැබුනු ජීවිත කාලය ඇතුලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න …….

අනිත් කෙනාට තමන්ට නොලැබුන දෙයක් තියෙනවා වගේ දැනෙනවා නම් ඒ දේ වෙනුවෙන් කුහුලක් ඇතිකරගන් නැතුව තමන්ගේ උන් එක්කත් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න …..

ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදි තව එකෙක් රිද්දන්න වට්ටන්න පාගන්න උත්සාහ කරන මිනිහෙක් වෙන්න එපා , කිසි දෙයක් නොදැන තව කෙනෙක් විවේචනයට ලක් කරන්න තරම් අධම පහත් මානසිකත්වයක් තියෙන අමුනුස්සයක් වෙන්න කලින් දෙපාරක් හිතන්න. 🙂

ස්තූති ❤️

SendShareShare
Previous Post

රේගුවේ රඳවාගෙන සිටින කුරානයේ දෙමළ පරිවර්තන පොත් තොගය නිදහස් කරගන්න මුස්ලිම් මැතිඇමැතිවරු සියලු දෙනාම එකතු වෙයි! ඇමැතිට ලියුමක් බාරදෙයි! ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති මුනීරුත් අත්සන් කරලා! I Sri Lanka Latest News

Next Post

මේක කෙනහිලි කුහකකම් අභියෝගවලින් පිරිලා ! රැඳෙන්න ඕනෙ නම් අවරගණයේ කියන ඒවටත් යන්න වෙනවා ! රඟපාන්න ගත්තම සීමාවන් අදාළම නෑ – අනුරාධ මල්ලවාරච්චි ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper