අමාත්‍ය මණ්ඩලය ඉවත් වූ බවට ආණ්ඩුව රටට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ඇමැතිවරුන් තවමත් නිල රථ භාවිත කරන බවත්, ආරක්ෂකයන් ළග තබාගෙන සිටින බවත්, ඔවුන් පත් කළ දේශපාලන පත්වීම එලෙසම පවතින බවත්ය.










