තමන් ආර්ථික විශේෂඥයකු නොවුණද මේ අවස්ථාවේ රටේ ජනතාවට විසදුමක් අවශ්‍ය බව ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර් පැවසීය.
එක තෙල් නැවකින් හෝ ගෑස් නැවකින් මෙම ප්‍රශ්නය විසදිය නොහැකි බව හෙතෙම කියා සිටියේය.
එමනිසා ජනතාව එකාවන්ව මේ අවස්ථාවේ පෙරට ආ යුතු බව සංගක්කාර සදහන් කළේය.










