• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල යුනිට් එකේ සිට යුනිට් 180 දක්වා වැඩිවෙන්නේ මෙහෙමයි! ස්ථාවර ගාස්තුවත් නග්ගලා! I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
Share on WhatsAppShare on Facebook

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩිකිරිමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. Sri Lanka Latest News

මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩිකිරිම සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බලා මෙම අනුමැතිය දුන් බවයි.

ඒ අනුව ගෘහස්ථ විදුලි සබඳතා සඳහා ඒකක 0 සිට 30 දක්වා ඒකකයක් සඳහා පැවති ගාස්තුව රුපියල් 10 සිට 12 දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 150 ක්ව පැවති ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 180 ක් දක්වායි.

ඒකක 31 සිට 60 දක්වා රුපියල් 25 ක්ව පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දමා තිබේ. 

එහි ස්ථාවර ගාස්තුව වැඩිකර ඇත්තේ රුපියල් 300 සිට 360 දක්වායි.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 35 සිට 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට 480 දක්වායි.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 59 දමා ඉහළ දමා ඇති අතර රුපියල් දහසක්ව පැවති එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1180 දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ. 

ඒකක 121 සිට 180 දක්වා රුපියල් 50 ක්ව පැවති ගාස්තුව රුපියල් 59 දක්වා ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය. 

එහි ස්ථාවර ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 1,500 සිට රුපියල් 1,770 දක්වායි.

SendShareShare
Previous Post

මුලතිව් විනිසුරු වෙනුවෙන් සාධාරණය ඉල්ලා උතුරේ හර්තාල්! දෙමළ පක්ෂ 7ක් එක්වෙයි! වව්නියාවේ කඩසාප්පු වහයි! I Sri Lanka Latest News

Next Post

පළමු ප්‍රතිපලය පිටවෙයි! පාන්-මාළුපාන්-බේකරි කෑම මිල වැඩිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper