රටේ අධ්‍යාපන ක්‍රමය අනිවාර්යයෙන්ම විශාල වෙනසකට ලක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ කව්රු විරුද්ධ වුවද මෙම වෙනස සිදුකිරීමට තමන් කටයුතු කරන බවකි. Sri Lanka Latest News https://www.youtube.com/watch?v=pFSMoy1mt60