මහබැංකු සේවකයන්ගේ වැටුපෙන් අඩු කරන මුදල් සේවක අර්ථසාධක අරමුදලට නොයවන බවත්, වෙනත් ගිණුමකට එය බැර වන බවත්, ඊට 29%ක පොලියක් හිමි වන බවත් එම්. ඒ. සුමන්තිරන් මහතා කීය.Sri Lanka Latest News
ADVERTISEMENT
නමුත් සාමාන්‍ය සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලට බැරවන මුදලට ලබා දෙන්නේ 9%ක පොලියක් පමණක් බවත් ඒ මහතා කියා සිටියේය.