ආණ්ඩුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත 21 වන සංශෝධනය උගුලක් සහ ඩීල් එකක් බව පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කර සිටියේ රටම ඉල්ලුවද ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර නොයන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන බවත්ය.
එම නිසා ආණ්ඩුව ගෙන එන 21 වන සංශෝධනයට හසුනොවන ලෙස ජාගොඩ මහතා ජනතාවගෙන්ද ඉල්ලා සිටියේය.










