• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාස ජනාධිපති හදපු ඇඟලුම් කර්මාන්ත 200 හිමිකරුවන් සජිත් මුණගැහෙන්න කාර්යාලයට එයි! 83/93 යුද්ධ දෙකත් ඇදිලා එයි! යුද්ධ මැද කරපු වැඩත් කතාවෙයි! (VIDEO)

June 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රේමදාස ජනාධිපති හදපු ඇඟලුම් කර්මාන්ත 200 හිමිකරුවන් සජිත් මුණගැහෙන්න කාර්යාලයට එයි! 83/93 යුද්ධ දෙකත් ඇදිලා එයි! යුද්ධ මැද කරපු වැඩත් කතාවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගිය 30 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.

ආණ්ඩුව පැමිණි විගසම මිලියන හයසීයක් බදු සහන ලබා දී සුළු පිරිසක් සැනසූ බවත්, ඒ නිසාම අද රටක්ම වැනසී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී එම පිරිසට පෙන්වා දුන්නේය.

රටේ උද්ගතව ඇති අර්බුදය පිළිබඳ වසර දෙකහමාරක් තිස්සේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද පාර්ලිමේන්තුවේ අවධානය යොමුකළ බව සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා සහ ව්‍යවසායක පිරිස අතර පැවැති සාකච්ඡාවේ වීඩියෝව පහතින්

SendShareShare
Previous Post

මුලු රටම ඉල්ලන ගෝඨා ගෙදර යන්නෙත් නෑ! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නෙත් නෑ! මේ ගේන 21 උගුලක්! ඩීල් එකක්! ජනතාව අහුවෙන්න එපා! අරගලයේ පෙරටුගාමීන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

හිරුණිකාගේ ඔත්තුව හරි! 18 වාට්ටුවේ ඉන්නේ දුමින්ද!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper