ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ආර්ථිකය ගොඩනැගීම සදහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ADVERTISEMENT
එසේ වුවත් සමගි ජන බලවේගයට රට ගොඩගැනීම සදහා ආර්ථික සහ දේශපාලනික වැඩපිළිවෙළක් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව අසාර්ථක වනු ඇති බවත්, කාලපරාසයක් නොමැතිව සර්වපකා්ෂික ආණ්ඩු පවත්වාගෙන යාම පලක් නැති දෙයක් බවත්ය.