හැකි නම් රටම විනාශ කර බංකොලොත් කළ රාජපක්ෂවරු, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ බැදුම්කර වංචාවට චෝදනා ලැබූ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය පැවසීය.
රත්නපුරේ පැවැති සජබ රැස්වීමකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර සිටියාය.