අද දින පාර්ලිමේන්තුවේදී 88/89 සිදුවීම් අළලා සිදුකෙරුණු සංවාදයන් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් පැන නැගිණ.Sri Lanka Latest News
එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට චෝදනා කරමින් භීෂණ සමයේ වදකාගාර පවත්වාගෙන ගිය පිරිස් වත්මන් පාර්ලිමේන්තුවේද සිටින බව පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුවිය.










