එදා දුප්පත් පාසල්වලට ඇතැමුන් ස්මාර්ට් පන්ති කාමර බස් ලබා දුන් නමුත් අද ඒවා මොනවත් නොමැති බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොටය.
නමුත් පසුගිය කාලයේදී සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර සහ බස් ලබා දෙද්දී එය දැඩි හාස්‍යයට ලක්කිරීමට ජවිපෙ පිරිස් කටයුතු කර තිබීම විශේෂ සිදුවීමකි.










