හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විසින් අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන්ට කෝටි ගණනින් වන්දි මුදල් ලබා දීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.Sri Lanka Latest News
සිවිල් ක්‍රියාකාරී ජාමුණි කාමන්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.










