මීට වසරකට ඉහතදී එළියට බැසීමට හෝ නොහැකිව සිටි පිරිස් ජාතිවාදය ආගම්වාදය දේශප්‍රේමීත්වය ඉදිරියට දමාගෙන යළි කලඑළි බැසීමට පටන්ගෙන ඇති බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් මෙම තත්ත්වය වෙනස් කොට සියලු දෙනාටම ජීවත් වීමේ අයිතිය සකස් කර දුන් බැවින් ඒ පිළිබද ජනාධිපතිවරයාට කෘතගුණ සැලකිය යුතු බවකි.
UNP POHOTTUWA SLPP










