• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවා බොරු! රැවැටෙන්න එපා! VIDEO

April 19, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. (Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය සටහන් :

සෞදි අරාබියේ මේ දිනවල පවතින ගං වතුර තත්ත්වයක් ලෙසට දක්වමින් වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්. මෙම වීඩියෝව පරිශීලකයින් විසින් නැරඹුම් වාර දෙලක්ෂ හැත්ත නව දහසක් (279,000)ක් ඉක්මවා නරඹා තිබුණා.

මෙහි දැක්වෙන මේ දිනවල පවතින කාලගුණ තත්ත්වයක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

සෞදි අරාබියේ මේ දිනවල පවතින ගංවතුර මධ්‍යයේ අතරමං වූ ඔටුවන් පෙන්වන බවට සංසරණය වූ වීඩියෝව අප ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව මේ දිනවල සිදු වූ ගංවතුර තත්ත්වයක් නොව 2014 වර්ෂයේ සෞදි අරාබියේ ඇති වූ ගංවතුර තත්ත්වයක වීඩියෝවක් බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල අයහපත් කාල ගුණයක් බලපා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඩුබායි හි ප්‍රධාන ගුවන් තොටුපළට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, කටාර්, යේමනය සහ සෞදි අරාබියේ මධ්‍යම මහාමාර්ගවලට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ගල්ෆ් කලාපය පුරා දැඩි ගිගුරුම් සහිත වැසි සහ වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය පුරා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඕමානයට ප්‍රථමයෙන් කුණාටුව පැමිණි අතර  ඕමානයේ පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. අවම වශයෙන් එක් පුද්ගලයෙකු මෙම තත්ත්වය හේතුවෙන් මිය ගිය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තා වී ඇති අතර ඩුබායි හි ප්‍රධාන ගුවන් තොටුපළ අර්ධ වශයෙන් සේවයෙන් ඉවත් වී තිබුණා.

අධික සුළං සහ අධික වර්ෂාවත් සමඟ ඕමානයට එල්ලවූ කාලගුණය වෙනස් වීම සිදුවීම ඉරිදා ආරම්භ වී වර්ධනය වීමෙන් පසු හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයකින් පාසල් සිසුන් 10 දෙනෙකු සහ රියදුරෙකු රැගත් වාහනයක් ගසාගෙන ගොස් තිබුණා. තවත් මරණ අටක් මෙන්ම කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

ඕමානයේ ජාතික හදිසි අධිකාරිය අඟහරුවාදා ප්‍රකාශ කළේ වර්ෂාව දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එවැනි කාලගුණයක් අසල්වැසි ගල්ෆ් රටවලට පීඩාවට පත් කර ඇති බයයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට (NMC) අනුව අඟහරුවාදා Al Ain ප්‍රදේශයට මිලිමීටර් 254ක වර්ෂාපතනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වාර්තා වී තිබෙනවා.

Severe weather causes flash flooding in the Gulf

On Tuesday, floods swept through Dubai, Bahrain and Oman, where 19 people were killed as a result pic.twitter.com/yL0LTXwzbe

— i24NEWS English (@i24NEWS_EN) April 17, 2024

srilanka.factcrescendo

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයත් ජනාධිපතිට? මේක හොඳට අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අධික උණුසුම නිසා 102ක් මැරිලා! ඔබත් තද අවුවෙන් පරිස්සම් වෙන්න!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.