සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.Sri Lanka Latest News
ජා ඇළ ශාන්ත ආනා පාරේ පිහිටි අදාළ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලා යන්නට ඇති බව පොලිසිය සැක කරයි.










