පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. Sri Lanka Latest News
මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වයේ එරට රජය විසින් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ද එය ක්‍රියාත්මක බව පාකිස්තාන බලධාරින් සඳහන් කර ඇත.










