දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බරපතළ විවේචනයක් එල්ල විය.Sri Lanka Latest News
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කියා සිටියේ මෙය ජනතා අයිතීන් උල්ලංඝනය කිරීමක් බවකි.










