• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඓතිහාසික ‌ඡායාරූපයක්! මේ අවුරුදු 15කට කලින් අද වගේ දවසක මරා දැමුණු ලසන්ත‌ගේ මිනීවළට එදා විපක්ෂනායක රනිල් පස් දාන ෆොටෝ එකක්! අද රනිල් ජනාධිපති! හැබැයි ලසන්ත ගැන පරීක්ෂණත් නෑ! කොමිසමක්වත් නෑ! කතාවකුත් නෑ! ඒ වුණත් ජනාධිපතිතුමා ‌අවුරුදු 108කට පෙර මරා දාපු හෙන්රි පේද්‍රිස් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා! I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඓතිහාසික ‌ඡායාරූපයක්! මේ අවුරුදු 15කට කලින් අද වගේ දවසක මරා දැමුණු ලසන්ත‌ගේ මිනීවළට එදා විපක්ෂනායක රනිල් පස් දාන ෆොටෝ එකක්! අද රනිල් ජනාධිපති! හැබැයි ලසන්ත ගැන පරීක්ෂණත් නෑ! කොමිසමක්වත් නෑ! කතාවකුත් නෑ! ඒ වුණත් ජනාධිපතිතුමා ‌අවුරුදු 108කට පෙර මරා දාපු හෙන්රි පේද්‍රිස් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 15කි.Sri Lanka Latest News

මේ පළවෙන්නේ එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්තගේ අවමගුලට සහභාගී වීමට ‌බොරුල්ල කනත්තට පැමිණ ඔහුගේ මිනීවළට පස් දමන ඡායාරූපයකි.

එවකදී වික්‍රමසිංහ මහතා දැඩිව කියා සිටියේ ලසන්තගේ ඝාතකයන්ට දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවකි.

අද රටේ ජනාධිපතිවරයාව සිටින්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.

නමුත් තවමත් ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව කිසිදු ප්‍රගතියක් දැකගන්නට නැත.

ඒ පිළිබදව සොයා බැලීමට කමිටුවක් හෝ පත් කරන පාටක් පෙනෙන්නට නැත.

එසේවුවත් ජනාධිපතිවරයා මීට වසර 108කට පෙර මරාදැමුණු හෙන්රි පේද්‍රිස්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට පියවර ගෙන තිබීම විශේෂය.

SendShareShare
Previous Post

අවුරුදු 4කට කලින් කුඩු කිලෝ 13ක් ඇල්ලුවා කිව්වත් තිබිලා තියෙන්නේ කුඩු කිලෝ 5යි! වැටලීමට යද්දී කාන්තා නිලධාරිනියක් අරන් ගිහින් නෑ! අන්තිමේදී වැටලීමක් කළාද කියලත් සැකයක් ඇවිත්! කුඩුත් එක්ක ඇල්ලුවා කියපු පාතාල නායක කොස්ගොඩ තාරකගේ අනියම් බිරිය අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි! I Sri Lanka Latest News

Next Post

යුක්තියෙන් කෝටි 6ක KDH-ප්‍රාඩෝ-CHR-ප්‍රියස් පවා අල්ලාගනී! කෝටි හතරහමාරක ඉඩම්-ගෙවල් අත්පත් කරගෙන! අල්ලපු දේවල් බලන්න දේශබන්දුත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.