යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අත්පත් කරගෙන තිබූ කෝටි 10කට අධික දේපොළ ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
එම ලයිස්තුව පහත දැක්වේ.
අත්අඩංගුවට ගන්නා ලද දේපළ වල වටිනාකම.
පර්චස් 7.5ක තලගල
පිහිටි ඉඩම
වටිනාකම= ලක්ෂ 15යි
පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම= ලක්ෂ 45යි
අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස
මුළු වටිනාකම = ලක්ෂ 240යි
නිවන්දන දකුණ, ජා ඇල ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවේ. =ලක්ෂ150යි
මෙහිදී තහනමට ගත් මුළු වාහන වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 610 ක් සහ ඉඩම් හා නිවාස වල ලක්ෂ 450 ක වෙළෙඳපල වටිනාකමක් පවතින බව අනාවරණය වී ඇත.
මුළු වාහන සහ දේපල වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1060 කි.














