• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාගෙත් විශ්වාසය දිනාගෙන කෝටි හතහමාරකට සුපිරි ගේමක් ගහපු ඩ්‍රයිවර්! තොරතුරක් දන්නවා නම් 0718 591608ට හරි 0718 591610ට කියන්න! I Sri Lanka Latest News

November 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කාගෙත් විශ්වාසය දිනාගෙන කෝටි හතහමාරකට සුපිරි ගේමක් ගහපු ඩ්‍රයිවර්! තොරතුරක් දන්නවා නම් 0718 591608ට හරි 0718 591610ට කියන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.Sri Lanka Latest News

අදාළ සමාගමේ සීදුවේ පිහිටි ශාඛාවේ සිට බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරමින් යමින් සිටිය දී ආරක්ෂකයන් මඟහැර මෙම මුදල් තොගයද රැගෙන රියදුරා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. සීදුවේ සිට බැංකු තුනක ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කර එහි මුදල් තැන්පත් කරන යන්ත්‍රවල යන්ත්‍රවල එක්රැස්ව තිබූ මුදල්ද රැගෙන මිනුවන්ගොඩ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම සොරකම සිදුව තිබේ.

මිනුවන්ගොඩදී බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීම සඳහා ආරක්ෂකයන් ටෙලර් යන්ත්‍රයේ තැන්පත් කරන මුදල් බහා තිබූ තැටිය රැගෙන කුඩා වෑන් රථයෙන් බැස බැංකුවේ ටෙලර් යන්ත්‍රය වෙත ගමන් කරන අවස්ථාවේ දී මෙම සොරකම සිදුව ඇති බව ගම්පහ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම සොරකම ඊයේ උදෑසන කාලයේ සිදුව ඇත. පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මුදල් රැගෙන රියදුරු පලා ගිය වාහනය ගම්පහ ගල්බොඩ ප්‍රදේශයේ අතහැර ගොස් තිබිය දී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සැකකාර රියදුරගේ ඡායාරූපයක්ද ඊයේ රාත්‍රී කාලයේ මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ගම්පහ කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 0718591608 දුරකථන අංකයට හෝ ගම්පහ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 071859 1610 දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගේ ඉල්ලා සිටි.

මෙම සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වසර දෙකක පමණ කාලයක් මෙම සමාගමේ කාගෙත් විශ්වාසය දිනාගෙන සේවය කර ඇති අයෙක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම සොරකම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන පවත්වනු ලබයි.

SendShareShare
Previous Post

උතුරේ ‘ආවා’ කල්ලිය දකුණේ වැඩ පටන් ගනී! මට්ටක්කුලියේදී ගේමක් ගහපු 4 දෙනෙක් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

උතුරේ පන්සල් හදන්න එපාලු! කැනඩා ඩයස්පෝරාව ආණ්ඩුවට එවපු ලියුමට විජේවීරගේ පුතාටත් යකා නගී! එහෙම කොහොමද? දිසා හතරේම පන්සල්-පල්ලි-කෝවිල් හදන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper