• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරා රෝහල්වල ඉන්සියුලින් හිඟයක්! රෝගීන් දැඩි අසීරුතාවේ! I Sri Lanka Latest News

November 28, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 4ක් තිස්සේ ‌ඉස්පිරිතාලවල ඉන්සියුලින් නෑ! ඉතිහාසයේ කවදාවත් ‌නොවෙච්ච වැඩක්! දියවැඩියාව තියෙන ලෙඩ්ඩුන්ට මොනවද දැන් දෙන්නේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27 වැනිදා ) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූහ.Sri Lanka Latest News

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක ඉන්සියුලින් නොමැති බව වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රකාශ කර තිබේ.

මික්සටාර්ඩ් (Mixtard ) නමැති මෙම ඉන්සියුලින් රෝගීන්ට ලබා දෙන්නේ නිවෙස්වලට ගොස් එන්නත් කර ගැනීම සඳහායි. එන්නත් හිඟයට හේතු වී ඇත්තේ එන්නත් කුප්පි හත්ලක්ෂ පනස් දෙදහසක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එම ඇණවුම සමාගමකට ලබා දී ඇති නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහෙත් සමාගම ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක් ඉදිරිපත්කර ඇතත් මෙතෙක් ඊට අනුමැතිය ලබා නොදීම නිසා එම ඉන්සියුලින් සැපයීමට නොහැකි වී ඇත. මේ පිළිබඳව හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමේදීද අවධානය යොමු කර ඇත. එම අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවයි. එහෙත් මෙතෙක් මෙම බලපත්‍රය ලබානොදී නොමැත.

මේ නිසා මෙම ඉන්සියුලින් හිඟය නිර්මාණය වී තිබේ.

මෙරට දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ දාහත් දහසකට අධික වෙයි. ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති අයැදුම්පත ට අනුමැතිය ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධව පුවත්පතට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

-අරුණ

SendShareShare
Previous Post

විපක්ෂය කිව්වා ආණ්ඩුව ණය ගන්නවා කියලා! ආණ්ඩුව එහෙම නෑ කියලා ඒක ප්‍රතික්ෂේප කළා! ඔන්න දැන් මහබැංකු අධිපතිතුමාම කියනවා රජය ණය ගන්නවා කියලා! දැන් එතකොට කවුරු කියපු කතාවද හරි? VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොර සහනාධාරය ගොවියාට ලැබී නැති බව ආණ්ඩුව පිළිගනී! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.