• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සභාපතිව ඉවත් කොට වෙනත් සභාපතිවරයෙක් දාන්න ගිහින් මහනුවර මානව හිමිකම් කොමිසමේ ජංජාලයක්! ප්‍රශ්නේ විසදගන්න පොලිසියත් ගෙන්වලා! I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සභාපතිව ඉවත් කොට වෙනත් සභාපතිවරයෙක් දාන්න ගිහින් මහනුවර මානව හිමිකම් කොමිසමේ ජංජාලයක්! ප්‍රශ්නේ විසදගන්න පොලිසියත් ගෙන්වලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතානට ස්ථාන මාරුවක් ලබාදී එම තනතුරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් විරංජන් ඩයස් සුමනසේකර අත්තනෝමතිකව පත්කර එවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් විරෝධය දැක්වීම නිසා මේ වන විට කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විරංජන් ඩයස් සුමනසේකර මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි තනතුර භාර නොදීම හේතුවෙන් කුමුදුනී විතාන මහත්මියගේ සේවය අත්හිටුවා, ඇයගේ වැටුප්ද නතර කළ බව දක්වා කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇය වෙත ලිපියක් යොමුකර ඇත.

තමන් මහනුවර කාර්යාලයේ සිට කොළඹ කාර්යාලයට මාරුකරන ලද්දේ විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව බව දක්වමින් කුමුදුනී විතාන සිය ස්ථාන මාරුව සහ වැටුප් අත්හිටුවීම තාවකාලිකව වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් රිට් ආඥාවක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ. එසේ තිබියදී කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සහයෝගය ඇතිව විරංජන් ඩයස් සුමනසේකර පසුගිය 30 වැනිදා පැමිණ බලහත්කාරයෙන් කුමුදුනී විතානගේ අසුනේ වාඩිවීමට උත්සාහ කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර කීය.

අදාළ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට කොමිෂන් සභාවේ ලේකම්වරයා දැඩි විරෝධයක් එල්ල කරමින් එම ස්ථානයෙන් පිටව යෑමත් සමග ඒ අසල සිටි පිරිසක් විරංජන් ඩයස් සුමනසේකරට බැණවැදුණු අතර ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන් ගැලවී පලා ගියේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කොමිසමේ සාමාජිකයන් නොසලකා හැර අත්තනෝමතික ලෙස තනි තීන්දු ගැනීම හේතුවෙන් මේ වන විට කොමිෂන් සභාවේ වැඩකටයුතු අවුල්වී තිබෙන බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහාචාර්ය විජිත නානායක්කාර කීය.

lankasara

SendShareShare
Previous Post

විපක්ෂය යළි සටනක් අරඹයි! විකාශන අධිකාරී පනත ගැන හොයන්න ඒකාබද්ධ කමිටුවක් පත් කරයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ගේන්න යන විකාශන අධිකාරී පනත 1997දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු එකක්! මෙන්න අලුත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper