• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය යළි සටනක් අරඹයි! විකාශන අධිකාරී පනත ගැන හොයන්න ඒකාබද්ධ කමිටුවක් පත් කරයි! I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හම්බන්තොට නායකයන් ඇවිත් කුරුණෑගල දේශපාලනය පාතාලකරණය-පාදඩකරණය-මදාවිකරණය කළ හැටි මහාචාර්ය චරිත කුරුණෑගලදීම හෙළිකරයි! ආයෙ කුරුණෑගලින් රාජපක්ෂලාගේ ඒ මදාවි දේශපාලනයට ඉඩ නෑ! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ‍පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කමිටු කිහිපයක් පත් කර තිබේ.

ඒ අනුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එහි සෙසු සාමාජිකයින් ලෙස ඉම්තියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් පත් කර තිබේ.

අදාළ කමිටුව මේ වනවිට යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් අදහස් විමසීම ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.

ඔහු පැවසුවේ, සියලු පාර්ශ්වවල අදහස් විමසීමෙන් අනතුරුව යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර ත්‍රස්ත්‍ර විරෝධි පනත් කෙටුම්පත අධ්‍යයනය සඳහා මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට විපක්ෂ එකමුතුව පියවර ගෙන තිබේ.

මහ බැංකු පනත් කෙටුම්පත සම්බ්න්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කමිටුව පත් කර ඇත්තේ, ඒරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ලබන 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

opposition Broadcasting Authority Act

SendShareShare
Previous Post

‘හඳ මාමා උඩින් යතේ..!’ ‘බල්ලා..!’ ‘අලුත් කලාවක් සොයාගත්තා මං..!’ රියලිටි ෂෝවල තාත්තගේ සිංදු කිව්වට කමක් නෑ! ගීතයේ මුල්අයිතිකරුවන්ට සාධාරණය ඉටු කරන්න! ෆ්‍රෙඩී සිල්වාගේ දුවගෙන් ඉල්ලීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සභාපතිව ඉවත් කොට වෙනත් සභාපතිවරයෙක් දාන්න ගිහින් මහනුවර මානව හිමිකම් කොමිසමේ ජංජාලයක්! ප්‍රශ්නේ විසදගන්න පොලිසියත් ගෙන්වලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper