රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් තීන්දු කරන්නේ රජය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයද එසේත් නැත්නම් කැබිනට් මණ්ඩලයද යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රශ්න කොට තිබේ.
ඊට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
Namal Rajapaksha
Is it the State-Owned Enterprises Reforms Unit or the cabinet that determines restructuring? Either way, transparency and a clear approach are vital for successful restructuring. Let's prioritise tailored formulas, accountability, and fairness. #TransparencyMatters
— Namal Rajapaksa (@RajapaksaNamal) June 13, 2023










