• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහනයට ගිනි තියලා! මැදමුලනින් යළි ගෝත්‍රික ම්ලේච්ඡත්වය පටන් අරන්! ජනාධිපතිගේ ආශිර්වාදයත් හිමිවෙලා! විපක්ෂනායකගෙන් අනතුරු ඇඟවීමක්!  I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ.ඊ ක්‍රීඩාංගණය මහා ජන ගඟකින් පිරී යයි! සජිත් සජබ මැයි රැලිය අමතන්න පටන් ගනී! සජීවීව බලන්න පිවිසෙන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

මැදමුලනින් නැවත හිස ඔසවන ගෝත්‍රික මිලේච්ඡත්වය  පරාජය කරමු!

කිසියම් මිලේච්ඡ කල්ලියක් විසින් සමගි ජනබලවේගයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මැදමූලන කොට්ටාශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයාව කටයුතු කළ චින්තක සම්පත් මහතාගේ වාහනයට ගිනිතබා තමන්ට හුරු පුරුදු දේශපාලන ප්‍රචණ්ඩත්වයට හිස එසවීමට කටයුතු සිද්ධ කොට තිබේ.

මේ පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට අපි අවධාරණය කරමු.

චින්තක සම්පත් මහතා ප්‍රදේශයේ කැපී පෙනෙන තරුණ දේශපාලනඥයෙකු ලෙස පෙරට එමින් සිටි අතර ඔහුගේ සමාජ සේවා කටයුතු කෙරෙහි ප්‍රසාදයට පත්ව ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින ඔහු සහ සමගි ජන බලවේගය වටා පෙළගැසෙමින් සිටින අතරතුර,එය දරාගත නොහැකි බියගුලු මිලේච්ඡ කල්ලියක් විසින් මෙම ගිනි තැබීම සිදු කොට ඇති බව අප විශ්වාස කරමු.

අන්තනෝමතික අදූරදර්ශී පාලන ක්‍රමය හේතුකොටගෙන රට බංකොලොත් තත්වයට පත්කළ පොහොට්ටු ආණ්ඩුවට එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා අරගලය හමුවේ ජනාධිපති අගමැති සහ මැති ඇමැති තනතුරු අතහැර යන්නට සිදුවිය.

අද ඔවුන් ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව අලුත් වටයකින් ආරම්භ කොට ඇත්තේ හිංසනය ප්‍රචණ්ඩත්වය සහ මිලේච්ඡත්වය පදනම් කරගත් අශිෂ්ට පන්නයේ නැගී සිටීමකි.

මේ දුර්දාන්ත තත්ත්වයට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුබට නොවන අතර ඔවුන්ට හුරු පුරුදු ප්‍රචණ්ඩ ගෝත්‍රික දේශපාලනයට එරෙහිව එකාවන්ව පෙළ ගැසෙන බව ද අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක 

sajith premadasa

2023.06.14Download
SendShareShare
Previous Post

ජනාධිපති යන්නේ සිය දිවි නසාගන්නා දේශපාලන ගමනක! බේරෙන්න තියෙන එකම ක්‍රමය මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල් තියපු ට්විටර් පණිවුඩයක් නිසා ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.